වෙනිසියුලාවේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් කඩා වැටුණු වෙළෙඳ සංකීර්ණයක බිම් මහලේ සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි 43 හැවිරිදි…
භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල්…
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලනඥයන්, නීතිඥවරු, පොලීසියේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් කොටුකර…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු එම පක්ෂයේ 8 දෙනකුට ජූලි මස 31 දින නුවරඑළිය දිසා අධිකරණය…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාව සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අමෙරිකා එක්සත් ජනපදය විසින් ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නිවේදන…
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක මුදලක් අද (23) ඔවුන්ගේ බැංකු…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා ඊයේ…