මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු…
සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත්, ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා…
රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන…
පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා මෙන්ම පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙන් පොසිල අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු සඳහා…
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති…
2026 යල කන්නය සඳහා ගොවීන් 667,460 දෙනෙකුට හෙක්ටයාර 449,757ක වගා භූමි ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 13,492ක පොහොර සහනාධාර මුදල මේ…
මෙරට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී දරුවන් සහ සමස්ත රෝහල් කාර්ය…
බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත. file උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම…
අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ…
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ…