file
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ දිනයට සාපේක්ෂව වැඩිවී තිබෙනවා.
කොහිලවත්ත කැලණි මුල්ල අඹතලේ යන ප්‍රදේශවල කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබුනත් පිටාර මට්ටමට ආසන්න වී නැහැ..
කැලණි මිටියාවතේ පහත් බිම්වල මේ වනතුරු ගංවතුර අවදානමක් ඇතිවී නැහැ.
ඉහළ ප්‍රදේශවල තවමත් ජලය පහළට ගලා ඒම හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ මේ ආකාරයට ජලය වැඩිවෙමින් පවතිනවා.
Colombo නිරෝෂන්
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…