Staff Writer

ජනපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

file ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.…

2 months ago

හදිසියේම සමුගන්නට සිදු වූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගැන සංවේදී සටහනක්

ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන නාමල් පෙරේරා ෆේස්බුක් හරහා…

2 months ago

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වූ දේවාල…

2 months ago

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම…

2 months ago

යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි

චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

2 months ago

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත් විධිමත් ආයතනයක් බවට පත් කිරීම…

2 months ago

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ…

2 months ago

අන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් – නීති සංශෝ­ධ­න­යට පිය­වර

file සිනමා නිර්මාණ නිෂ්පා­ද­ක­ව­රුන්ගේ අව­ස­ර­ය­කින් තොරව අන­ව­ස­ර­යෙන් අන්ත­ර්ජා­ල­යට හා සමාජ මාධ්‍ය වෙත මුදා­හ­රින පුද්ග­ල­යන්ට පන­වන දඩය රුපි­යල් ලක්ෂ පහ දක්වා…

2 months ago

අද කාලගුණේ රටට දැනෙන විදිහ

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

2 months ago

ආර්ථිකේට රටවිරුවෝ දෙන දායකත්වේ ගැන මහින්ද ජයසිංහ කියයි.

ජාතික ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.…

2 months ago

මත් වැරදි හා පරිවාසගත දරුවන්ට විශේෂ ප්‍රොජෙක්ට් එකක්

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ   වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් නුදුරේදී ඇති…

2 months ago