Categories: දේශීය

දේශීය කර්මාන්ත වෙනුවෙන් CGLP, ඉන්දීය ආයෝජකයන් ලංකාවට ගෙන්වයි.

ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය උඩු යටිකුරු කරන සන්නාමයකට හිමිකම් කියන Ceylon green life plantation පුද්ගලික සමාගම ජාතික ආර්ථිකයේ සුවිශේෂී සංධිස්ථානයක් අද දවසේ කොළඹ Taj samudra හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් කළා.
අද්විතීය කෘෂි සන්නාමයක් ලෙස Ceylon green life plantation ආයතනය එකවර ඉන්දියානු ආයෝජකයින් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇතුළු අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ආයෝජන අවස්ථාවන් හඳුන්වා දෙමින් ආයෝජන සමුළුවක් සංවිධානය කරනු ලැබූ අතර එහිදී දිවි පාර්ශවීය සහයෝගීතාවය මත CGLP සමූහය විසින් හඳුනාගත් නව ආයෝජන අවස්ථා පිළිබඳව පුරෝකථනයක් සිදු කරනු ලැබුවා.
එම ආයෝජන අවස්ථාවන් අතර කෘෂිකර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය අධ්‍යාපන ක්ෂේත්‍රය, තාක්ෂණික උපකරණ හා දැනුම ,සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රය ,ආහාර විජලන නිෂ්පාදන ක්ෂේත්‍රය ,භාණ්ඩ හා සේවා ප්‍රවාහනය යන සංවර්ධිත ආයෝජන ව්‍යාපෘති සමූහයක් විදේශීය ආයෝජකයින් වෙත හඳුන්වා දෙනු ලැබුවා.
දෙරටේ පවතින මිත්‍රත්වය තවදුරටත් සවි බල ගැන්වීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වූ අතර ඒ සඳහා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජකයින් නියෝජනය කරමින් විශේෂිත දූත පිරිසක්ද සහභාගී වනුු ලැබුවා.
එසේම CGLP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායකතුමන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගී වූ අතර මව දැක්මක් ඇති ආර්ථික ප්‍රතිපත්තීන් විෂයෙහි මෙම සමුළුව ජාතික ආර්ථිකයට කදිම පිටුවහලක් මෙන්ම කෘෂිකර්මාන්තයේ ඉදිරි දියුණුවටත් ඩොලර් හිඟයට කදිම විසදුමක් ලෙස විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි

Recent Posts

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 mins ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

6 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

6 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 week ago