PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වූ දේවාල දෙකක ප්‍රධාන කපුවන් දෙදෙනකු සමඟ තවත් සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් පෙරේදා (15) බොරැල්ල හා පානදුර ප්‍රදේශවලදී සැකපිට අත්අඩංගුවට ගැනිණි.
ඇත්දළ සුර 8ක්, කොටියකුගේ දත් 5ක්, මුහුදු හක්බෙල්ලන් 3ක්, අඩි 2ක් දිග ව්‍යාජව සකසන ලද ඇත් දළ එකක්, ඇත් දළවලින් සකසන ලද මාලයක්, ඇත් දළ පලඳනාවක්, තිත් මුව අං 2ක් ,ඕලු මුව අං 2ක්, ඇත්දළවලින් සකසන ලද මංජුසාවක්, බ්ලැක් කොරල් කැබලි 2ක් මෙසේ සොයාගෙන ඇත. මෙයට අමතරව සැකකරුවන් සතුව ඇත්දළවලින්ම සකස් කළ මංජුසාවක්ද තිබී ඇත.- දිනමිණ වාර්තාවක් ඇසුරිනි. රක්ෂණ ශියන්ත පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…