Staff Writer

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන් එළි­දැ­ක්වීම කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රව­ණා­ගා­ර­යේදී…

3 months ago

ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!

රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා! අදම, මේ දැන්ම…

3 months ago

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක්:මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් රෝහල් පද්ධතියට.

කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්…

3 months ago

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී අද (19) අධිචෝදනා ගොනු කර…

3 months ago

සරත් ෆොන්සේකා පිල්ලයාන්ට අවි ලබාදුන්නා යැයි කියන්න පිල්ලයාන්ට දුන්න උපදෙසක් ගැන ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්.

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නියෝග අනුව…

3 months ago

තවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මාන්ත…

3 months ago

රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් 2ක් අරන්?? – ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ් භාරයට ගිය සම්පූර්ණ විස්තරේ.

විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාල‍යේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද කටයුතු කරමින්…

3 months ago

19 දා සිට අධිවේගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ට සහ මගීන්ට ආසන පටි අනිවාර්යයි!!

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් එළඹෙන ජුනි 19…

3 months ago

පූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ.

රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස අහිමි වූවන් සඳහා පූනාගල ප්‍රදේශයේ…

3 months ago

පාස්කු දින ප්‍රහා­ර­යට අල්ලන්න එපා යැයි ඉල්ලූ ගෝඨා­භ­යගේ පෙත්සම අද කැඳ­වයි

පාස්කු දින ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම හා රැඳ­වුම් නියෝ­ගය යටතේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීම වළ­කා­ලන ආඥා­වන්…

3 months ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද…

3 months ago