file
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (13) සහ අද (14) අලුයම එම නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 25 සහ 39 අතර පසුවන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බවයි.
ඒ අනුව, මෙම සිද්ධියෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
: දිනමිණ
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…