Staff Writer

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත්…

3 months ago

මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ අරඹයි.

රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු සෞඛ්‍ය හා…

3 months ago

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මාර්ගයේ (Ungated Spillway) පවතින ජල…

3 months ago

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම අවම කර ගැනීම සඳහා ක්‍රියා­ත්මක…

3 months ago

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) ධුරයේ රාජකාරි කටයුතු…

3 months ago

විමල්-උදය-දිලිත් අධි­ක­ර­ණ­යට අප­හාස කරලා?-CIDයෙන් උසාවියට වාර්තාවක්

මහින්ද පති­රණ-සුගී­ශ්වර – අසං­කගේත් නම් ඇතු­ළත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු­ක­රන විම­ර්ශන සහ අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යට බාධා කිරීම හා බල­පෑම්…

3 months ago

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද? -සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර…

3 months ago

“Clean Manning” වැඩසටහන ඇරඹෙයි

මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි. වර්තමානයේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම අලෙවි…

3 months ago

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා.…

3 months ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය. file මෙහිදී…

3 months ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි" - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…

4 months ago