ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පියෙකු වූ ඒ මහතා මියයන විට…
පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව>>> ජනාධිපතිවරයා වශයෙන් පත් වන්නටත් ප්‍රථම පසුගිය වසර…
පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පවුල්වල සාමාජිකයන් ගොනු කළ පෙත්සම නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනපති මෛත්‍රිපාල…
එළඹෙන 18 වනදා නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත්…
වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා…
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක්…
හදවත් පුනර්ජීවනය යන්නෙහි අර්ථය වනුයේ හදිසියේ කෙනෙකුගේ හෘදය අකර්මන්‍ය වුවහොත් හෝ නිවසේ කෙනෙකු සිහි මුර්ජා වී ඇද වැටුණහොත් කුමක් කළ…
වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සඳහා එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
නිර්මාණි බණ්ඩාරනායක ( සරසවිය) "ජංගිය" කියූ සැණින් වැඩි අවධානයකින් සවන් යොමු කරන සමාජ පසුබිමක ඒ නමින් සිනමා පටයක් එළිදැක්වුවහොත් සමාජයේ…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස්…
සත්‍යය අසත්‍යය කුමක් වුවත් ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. සමාජ මාධ්‍ය ජාලයේ සටහනක්…