උසස් පෙළ විභාගයට දින නියම කර තිබුණද සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵල පූර්ණ වශයෙන් සැකසී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝශප් ස්ටාලින් පවසනවා. එය අසම්පූර්ණ වීමට හේතු වූයේ, සෞන්දර්ය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත කල් යාම නිසා ඇති වූ ප්‍රමාදයයි. ප්‍රතිඵල අසම්පූර්ණ වන්නේ ඊට අදාළ ප්‍රතිඵල ලැබීම තවමත් නිසි ලෙස සිදුවී නොමැති පසුබිමකයි. එමගින් සිසුන්ට වෙනත් පාසලකට යාමේදී අසාධාරණයක් සිදු වන බව ඔහු පෙන්වා දෙනවා. එබැව්න් මේ සම්බන්ධව වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…