Saturday, September 12, 2026
Homeදේශීයයුක්තිය නම් නතර කරන් නෑ රජෝ - දේශබන්දු හැමදාම උදේ 7ට කරන දේ කියයි.

යුක්තිය නම් නතර කරන් නෑ රජෝ – දේශබන්දු හැමදාම උදේ 7ට කරන දේ කියයි.

යුක්තිය මෙහෙයුම කිසිසේත් නොනවත්වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

දිනයිනේ සෑම පොලිස් ස්ථානයකින්ම සිදුකෙරෙන වැටලීම් සම්බන්ධයෙන් තමන් දිනපතා උදෑසන 07ට අධීක්ෂණයක් සිදු කරන බවයි ඒ මහතා පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   යුක්තිය මෙහෙයුම අවසන් කරන දවස ගැන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්