Tuesday, September 15, 2026
Homeදේශීයඅයි‌සේ තමුසෙලාගේ සේවය අත්‍යඅවශ්‍ය නැහැ - නිමාවූ සෞඛ්‍ය වර්ජනට බෙල්ලන දෙහි කපයි.

අයි‌සේ තමුසෙලාගේ සේවය අත්‍යඅවශ්‍ය නැහැ – නිමාවූ සෞඛ්‍ය වර්ජනට බෙල්ලන දෙහි කපයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ගෙන ගිය සෞඛ්‍ය වැඩවර්ජනය පාරාජිත එකක් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

මෙහිදී ඒ මහතා අවධාරණය කර සිටියේ ඔවුන්ගේ සේවය සෞඛ්‍ය ට අත්‍යවශ්‍ය නොවන දෙයක් බවයි.

READ:   ගෑස් නැතිකමින් නොනිදන අම්බලන්ගොඩ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්