Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකන් ගුවන්සේවයට අයවැයෙන් ඩොලර් මිලියන 500 ක්.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයවැයෙන් ඩොලර් මිලියන 500 ක්.

ශ්‍රී ලංකන් ගුවන්සේවය මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ඩොලර් මිලියන 500 ක් යෙදවීමට අයවැයෙන් යෝජනා වී තිබෙනවා.ඒ අනුව ඩොලර් මිලියන 150 ක් 2020 වසරේ යොමුකරන බවයි මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළා

READ:   Foxhill අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළට: 8 හැවිරිදි දැරියකුත් ඒ අතර - ඉතිරි තරග අත්හිටුවයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්