සැහැල්ලු ගුවන් යානයකින් තනිව ලොව වටා සංචාරය කළ 19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් නව ලෝක වාර්තාවකට හිමිකම් කියමින් බෙල්ජියමේ කෝට්රේ නුවරට පෙරේදා (20) ළඟා වූවාය.
පසුගිය 2021 වසරේ අගෝස්තු මස 18 දා කෝට්රේ නුවරින් සංචාරය ආරම්භ කළ ඇය තනිව ලොව වටා පියසැරි වික්‍රමයක යෙදුණු ලාබලතම කාන්තාව වන්නීය.
කෝට්රේ ගුවන්තොටුපොළට පැමිණි සාරා පිළිගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්, මාධ්‍ය කණ්ඩායමක් ද රැස්ව සිටි බව වාර්තා වන අතර, ‘මා හිතුවාට වඩා ඒක අමාරු වික්‍රමයක්’ යැයි සාරා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ‘දැන් ඉතිං ටික දවසක් මා පොළොවේ පය ගහලා ඉන්න තීරණය කළා’ යැයි සාරා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…