Tuesday, September 29, 2026
Homeක්‍රීඩාපැතුම්ගෙන් සුපිරි ශතකයක්

පැතුම්ගෙන් සුපිරි ශතකයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 175ක් ලබා සිටිනවා.

පැතුම් නිස්සංක ලකුණු 103* (110)

දිමුත් කරුණාරත්න ලකණු 68* (82)

ක්‍රියාත්මක වන්නේ තරගයේ 33 වන පන්දුවාරය යි.

READ:   නවීන් විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්