Tuesday, September 29, 2026
Homeක්‍රීඩාසමුගත් තමීම් ඉක්බාල් යළි ක්‍රිඩා පිටියට

සමුගත් තමීම් ඉක්බාල් යළි ක්‍රිඩා පිටියට

බංග්ලාදේශ කණ්ඩයාමේ සුපිරි ක්‍රිඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගත් තීරණය යළි වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා විසින් කළ ඉල්ලීමකට අනුවයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක තමීම් ඉක්බාල් තමන් ජාත්‍යන්තර පිටියේ සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සමුදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

READ:   හෙට තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්