Tuesday, September 29, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඉන්දියාවෙන් වසර 12ක්

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඉන්දියාවෙන් වසර 12ක්

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දී ඇති ණය යළි ගෙවීමේ කාලය වසර 12 ක් දක්වා දීර්ඝ කිරීමට නියමිත බව සඳහන්.

ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියනයක ණය මුදලක් වසරකින් දිර්ඝ කිරීමට ද තීරණය කළා.

READ:   ඉහළින් සැමරුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරය (ඡායාරූප)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්