ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර…
පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ…
වේගයෙන් බිඳවැටුණු ආර්ථිකය යළි යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති…
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදානුකූලව උත්සවාකරයෙන් ආරම්භ කෙරුණා. එම දර්ශන පහතින්, https://youtu.be/E08Oqd8TDpk?si=34gi38x9fyiB7flz
ජැමෙයිකානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ සංගීතඥයෙක් වන රෙගේ සංගීතයේ පුරෝගාමියා වන රොබට් නෙස්ටා මාර්ලේ හෙවත්, බොබ් මාර්ලේ ගේ ජන්ම දිනය…
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය අද (07) ආරම්භ වෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අද පෙරවරු…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (07) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා. අද පැවැත්වෙන…
රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක්…
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ…
පොලිසියේ විමර්ශනයන්ට අදාළව පොලිසිය විසින් ලබාදෙන දුරකථන ඇමතුමක් ලෙස දුරකථන ඇමතුම් ලබා දී සිදුකරන ජාවාරම්ක් ගැන පොලිසිය අනාවරණය කරනවා. මෙහිදී…