file
පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ඊයේ (07) සිට ආරම්භ කළා.
ඒ අනුව ඊයේ දිනයේ දී සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.
මෙම මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායම් රැසක් යොදවා ඇති අතර ආරක්ෂිත කැමරාවල සටහන් තොරතුරු අනුව ද විමර්ශනයන් සිදුකරනවා.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…