Wednesday, September 16, 2026
HomeදේශීයBREAKING NEWS: වැල්ලම්පිටිය පාසලේ තාප්පය කඩා වැටීමෙන් සිසුවියක ජීවිතක්ෂයට

BREAKING NEWS: වැල්ලම්පිටිය පාසලේ තාප්පය කඩා වැටීමෙන් සිසුවියක ජීවිතක්ෂයට

වැල්ලම්පිටිය වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගැහැණු දරුවෙක් මියගොස් තිබෙනවා.

ජල කරාම සවිකළ තාප්පය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පළමු ශ්‍රේණියේ පාසල් ළමුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය මීට පෙර පැවසුවේ.

ඉන් ආසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිසුවියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන ගත් අලුත්ම තීරණය..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්