file
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (07) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීමට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කථානායකවරයා අවසර ලබාදී තිබුණා.
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටන හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට අවසර ලබා දුන්නද ඔහු එය ප්‍රතික්ශේප කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.
මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්පසු දැරු පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඊයේ යොමු කර තිබුණා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…