දේශීය

ඉදිරි මාස කිහිපය තුළ සහන ලැබෙන්නේ මෙහෙමයි – ජනපති

වේගයෙන් බිඳවැටුණු ආර්ථිකය යළි යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ දී ප්‍රාථමික අයවැය අතිරික්තයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගත් 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago