Thursday, July 30, 2026
Homeදේශීයජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹුනා

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹුනා

ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ සිය අනන්‍යතාව තහවුරු කළ හැකි පරිදි මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශිත අනන්‍යතාව තහවුරු කෙරෙන ලේඛන රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.

නිවැරදිව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ දැනුවත් කිරීම පහතින්,

READ:   ලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්