Friday, June 5, 2026
HomeදේශීයBREAKING NEWS:ඇඳිරි නීතිය දීර්ඝ කරයි

BREAKING NEWS:ඇඳිරි නීතිය දීර්ඝ කරයි

අද (22) උදෑසන 6.00 දක්වා දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අද දහවල් 12.00 දක්වායි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ බව ප්‍රකාශ කළා.

ජනපතිට හිමි බලතල ප්‍රකාරව ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට අද උදැසන 6.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවණු ලැබුවා.

ඒ සාමකාමි පරිසරයක් පැවතුනද තවදුරටත් මහජනතාවගේ ආරක්ෂාව උදෙසා බව සඳහන් වුණා.

FILE
READ:   ශ්‍රී ලංකාවට වසර 17කට පසු වාර්තා ගත රිදී පදක්කමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්