දේශීය

ඔයාටත් මෙහෙම කෝල් එකක් ආවොත් පරිස්සමෙන් – පොලිසිය

පොලිසියේ විමර්ශනයන්ට අදාළව පොලිසිය විසින් ලබාදෙන දුරකථන ඇමතුමක් ලෙස දුරකථන ඇමතුම් ලබා දී සිදුකරන ජාවාරම්ක් ගැන පොලිසිය අනාවරණය කරනවා.

මෙහිදී අදාළ විමර්ශනයන්ට අදාළව මුදල් ලබා ගැනීමක් සිදුවන බවත් පොලිසිය පෙන්වා දෙනවා.

යම්කිසි අපරාධයක් හෝ විමර්ශනයකට අදාළව පොලිසිය විසින් එවැනි දුරකථන ඇමතුම් ලබා නොදෙන බවත් ඒ වෙනුවට ක්‍රමානුකූල ක්‍රමයකින් දැනුම්දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago