Wednesday, July 22, 2026
Homeදේශීයඔයාටත් මෙහෙම කෝල් එකක් ආවොත් පරිස්සමෙන් - පොලිසිය

ඔයාටත් මෙහෙම කෝල් එකක් ආවොත් පරිස්සමෙන් – පොලිසිය

පොලිසියේ විමර්ශනයන්ට අදාළව පොලිසිය විසින් ලබාදෙන දුරකථන ඇමතුමක් ලෙස දුරකථන ඇමතුම් ලබා දී සිදුකරන ජාවාරම්ක් ගැන පොලිසිය අනාවරණය කරනවා.

මෙහිදී අදාළ විමර්ශනයන්ට අදාළව මුදල් ලබා ගැනීමක් සිදුවන බවත් පොලිසිය පෙන්වා දෙනවා.

යම්කිසි අපරාධයක් හෝ විමර්ශනයකට අදාළව පොලිසිය විසින් එවැනි දුරකථන ඇමතුම් ලබා නොදෙන බවත් ඒ වෙනුවට ක්‍රමානුකූල ක්‍රමයකින් දැනුම්දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   රටට ආදරේ නොකරන අය සුබ ආරංචිය එනවාට බය වෙලා. දැන් භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ හතර අතේ දුවනවා - ඇමති මනුෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්