file
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය අද (07) ආරම්භ වෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය ජනවාරි 26 වනදා මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…