file
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් කළා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (07) මෙන්ම ඉදිරි දින දෙක තුළදීත් කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී නොවන බවයි.
හිටපු අමාත්‍යවරයා ඊයේ දින පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස පාර්ලිමේන්තුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කළ තිබූ බවත් එහෙත් හිටපු අමාත්‍යවරයා සිය සෞඛ්‍ය අයපත්කම සලකා පාර්ලිමේන්තු පැමිණීම ප්‍රතික්ෂේප කළ බවත් බන්ධනාගාරය සඳහන් කළා.
පාර්ලිමේන්තු පැමිණීම සඳශා ඉල්ලීම කළේ හිටපු අමාත්‍යවරයා? නැතිනම් පාර්ලිමේන්තුවද? යන්න මෙහිදී මාධ්‍යවේදීයා බන්ධනාගාර නිලධාරියාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.
එම වීඩියෝව පහතින් ,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…