file
ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී තොරතුරු තාක්ෂණ සහ නව උත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද නියමිත බව වාර්තා වුණා.
මේ අතර ඊයේ දිනයේ අනුර කුමාර මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පැවැත්වුවා.
ගුජරාට් ප්‍රාන්තය තුළ දිලිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපයාමාර්ග සහ ප්‍රාන්ත පාරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා පවත්වා තිබෙනවා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…