file
රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.
අමාත්‍යවරයා යොමු කළ එම ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙනවා.
ඒ අනුව කෙහෙළිය අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…