ගම්පොල නගරයේ ඉන්ධන හළක ඉන්ධන ලබා ගැනීම සඳහා දවස් 4 ක් රැදී සිටි පුද්ගලයෙකු අද (31) මිය ගොස් තිබෙනවා. ගම්පොල…
එදා අත දුන්නනම් ලංකාවෙන් පිටට වාහන අපනයනය කරන්නත් තිබුනා. ලංකාවේ ප්‍රථම ට්‍රක් රථය.. ලංකානී ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි, මේ තමයි…
හෙට (01) සිට දිවයින පුරා QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. ඒ…
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිමල් සිරිපාල ද සිල්වා විසින් ඒ පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස…
ගාල්ල රත්ගම ප්‍රදේශයේ නිවසක දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම…
නීති විරෝධී ඉන්ධන රැස්කිරීම් හසුකරගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් වැටලීම් 31 ක දී සැකකරුවන් 33 දෙනෙක් පොලිස් අත්තඩංගුවට…
ළොව පුරා නැවතත් සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වෛරසයට ඉන්දියාව නැවතවරක් ගොදුරු වෙමින් පවතිනවා. ගත වූ පැය විසි හතරක කාලය…
Iජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා මෙරට සහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වන එකඟතාවය ලබන සැප්තැම්බර් දක්වා කල් දැමීමට…
පහුගියදා අත්තඩංගුවට ගත් සමාජ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් විසින් මෙරට සිදුවන විරෝධතාකරුවන් මර්ධනය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා සිටින විඩියෝ…
ඊයේ (30) රාත්‍රියේ කොළඹ විවේකානන්ද ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබිම…
අමෙරිකාවේ නැගෙනහිර කෙන්ටාකි පළාතේ පෙරේදා හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස්…