නීති විරෝධී ඉන්ධන රැස්කිරීම් හසුකරගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් වැටලීම් 31 ක දී සැකකරුවන් 33 දෙනෙක් පොලිස් අත්තඩංගුවට පත්ව තිබෙනවා. මෙම වැටලීම් මඟින් පෙට්‍රල් ලීටර් – 1,110 ක් ඩිසල් ලීටර් – 1,441 ක් භූම්තෙල් ලීටර් – 9 ක් වශයෙන් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම පසුගිය දිනවල දී ඉන්ධන පොලිම් තුළ නොසන්සුන්කාරීව හැසුරුණු පුද්ගලයන් 10 දෙනෙකු ද අත්තඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටියා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU