ගම්පොල නගරයේ ඉන්ධන හළක ඉන්ධන ලබා ගැනීම සඳහා දවස් 4 ක් රැදී සිටි පුද්ගලයෙකු අද (31) මිය ගොස් තිබෙනවා. ගම්පොල ඇත්ගාල ප්රදේශයේ විදුලි ව්යාපෘතියක සේවය කළ 51 හැවිරිදි පුද්ගලයෙකු හදිසි හෘදයාබාධායක් ඇතිවී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU