ගම්පොල නගරයේ ඉන්ධන හළක ඉන්ධන ලබා ගැනීම සඳහා දවස් 4 ක් රැදී සිටි පුද්ගලයෙකු අද (31) මිය ගොස් තිබෙනවා. ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘතියක සේවය කළ 51 හැවිරිදි පුද්ගලයෙකු හදිසි හෘදයාබාධායක් ඇතිවී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.