Wednesday, July 22, 2026
Homeදේශීයඉන්ධන මිල සංශෝධනය අද

ඉන්ධන මිල සංශෝධනය අද

සති දෙකකට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (01) රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි. පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සෑම මසකම 01 සහ 15 යන දින වලදී ඉන්ධන මිල සංශෝධනය සිදු වන අතර අද දිනයේ සිදුවීමට නියමිත මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවත් එතුමා ප්‍රකාශ කර තිබුණා.

READ:   ජන්ද විමසීම ආරම්භ වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්