Tuesday, September 22, 2026
Homeදේශීයගෝල්ෆේස් වෙරළේ හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වෙයි

ගෝල්ෆේස් වෙරළේ හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වෙයි

පසුගිය 29 වන දා ගොල්ෆේස් වෙරළ තීරයේ තිබී නාදුනන මළ සිරුරක් හමුවූවා. එම සිරුර අනන්‍යතාවය තහවුරු නොකළ මළ සිරුරක් ලෙසයි පොලිසිය සඳහන් කර තිබුණේ. මේ වන විට අදාළ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන බවයි හඳුනාගෙන ඇත්තේ. අදාළ තරුණයාගේ මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර කොටුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනවා.

READ:   "ඉසිවරුන් බැස්ස"- ඉසින්බැස්සගල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්