හෙට (01) සිට දිවයින පුරා QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙතෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වූ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට ඉන්ධන සැපයීම, ටෝකන් ක්‍රමවේදය ආදි.. සියලු ඉන්ධන ක්‍රමවේදනයන් අත්හිටුවේ.
වාහන හිමියා සතු QR කේතය සඳහා සතියකට නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය හෙට සිට නිකුත් කරණු ලබන අතර එම ඉන්ධන ප්‍රමාණය QR කේතය පෙන්වා සතියක් ඇතුළත දී ලබා ගැනීමේ හැකියාව පවති.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…