Tuesday, September 15, 2026
Homeදේශීයහෙට සිට දිවයින පුරා QR වැඩ

හෙට සිට දිවයින පුරා QR වැඩ

හෙට (01) සිට දිවයින පුරා QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙතෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වූ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට ඉන්ධන සැපයීම, ටෝකන් ක්‍රමවේදය ආදි.. සියලු ඉන්ධන ක්‍රමවේදනයන් අත්හිටුවේ.

වාහන හිමියා සතු QR කේතය සඳහා සතියකට නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය හෙට සිට නිකුත් කරණු ලබන අතර එම ඉන්ධන ප්‍රමාණය QR කේතය පෙන්වා සතියක් ඇතුළත දී ලබා ගැනීමේ හැකියාව පවති.

READ:   අගමැති දිනේෂ් ගුණවර්ධන බැසිල් රාජපක්ෂ හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්