Sunday, June 14, 2026
Homeදේශීයත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනපති ලේකම් අතට

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනපති ලේකම් අතට

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිමල් සිරිපාල ද සිල්වා විසින් ඒ පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපති විසින් පත් කර සිටි මහාධිකරණ විනුසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන ඇතුළු ත්‍රිපුද්ගල කම්ටුව විසින් අදාල සිදුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අද ( 31 ) ජනාධිපති ලේකම් වරයා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

READ:   කටුනායක, මත්තල අද සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘතයි - ඇමති ප්‍රසන්න රණතුංග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්