Tuesday, September 15, 2026
Homeදේශීයගාල්ල රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල රත්ගම ප්‍රදේශයේ නිවසක දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම අද (31 ) දහවල් සිදු කර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   අපරාජිත වූ ශ්‍රේෂ්ඨත්වය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්