Thursday, September 10, 2026
Homeදේශීයසිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් අද සිට

සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් අද සිට

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට අදාළ නැකත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අද (11) දිනයට යෙදී තිබෙනවා.

ඒ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය යි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද තවත් දින තුනකින් උදාවීමට නියමිතයි.

READ:   ඖෂධ අධි මාත්‍රාවක් නිසා පේරාදෙණි සරසවියේ සිසුවියක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්