Sunday, October 18, 2026
Homeදේශීය"ජන හද විල පිපි සියපත මහින්ද" එළි දකී...

“ජන හද විල පිපි සියපත මහින්ද” එළි දකී…

“ජන හද විල පිපි සියපත මහින්ද” නැමති ග්‍රන්ථය දොරට වැඩීම සහ පිළිගැන්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු අමුත්තන් රැසක් එකව සිටිනවා.

ඒහි සජීවි දර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙනවා.

READ:   එච්චර වියදම් කරලා මහින්දට ගහන්න කාටහරි පිස්සුද?? - මහින්දගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නෙට ෆොන්සේකාගෙන් සැර කතාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්