ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිමල් සිරිපාල ද සිල්වා විසින් ඒ පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපති විසින් පත් කර සිටි මහාධිකරණ විනුසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන ඇතුළු ත්‍රිපුද්ගල කම්ටුව විසින් අදාල සිදුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අද ( 31 ) ජනාධිපති ලේකම් වරයා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…