ළොව පුරා නැවතත් සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වෛරසයට ඉන්දියාව නැවතවරක් ගොදුරු වෙමින් පවතිනවා. ගත වූ පැය විසි හතරක කාලය තුළ පමණක් නව ආසාදිතයන් 20,279 ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. එමෙන්ම එම කාලය තුළ දී කොවිඩ් ආසාදිත මරණ 47 ක් වාර්තා වී තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක හිස ඔසවමින් පැතිර යන කොවිඩ් වෛරසය නිසා මේ දක්වා ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි හතර හමාරක් වන බවත්, දැනට ප්‍රතිකාර ලබාගන්නා ආසාදිතයන් ගණන – ලක්ෂ එකහමාරකට ආසන්න වන බවත් , මෙතෙක් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මඟින් පෙන්වා දෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…