අමෙරිකාවේ නැගෙනහිර කෙන්ටාකි පළාතේ පෙරේදා හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ යනු ඇතැයි ද අනුමාන කර තිබේ. මේ ව්‍යසනයෙන් නිවාස සිය ගණනක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.
එරට ජාතික කාලගුණ සේවයට අනුව බටහිර වර්ජිනියා සහ නිරිතදිග වර්ජිනියා පළාත්වලට ඊයේ තවත් ගංවතුර තත්ත්වයක් සිදු වීමට වැඩි ඉඩකඩ මතු වී ඇති බවකි. කෙන්ටාකි නුවර ගංවතුරට හසු වූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…