Thursday, July 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද තරඟබිමට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද තරඟබිමට

ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟය අද (09) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.

2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් මහ තරඟයට පෙර අද තරඟවැදීමට නියමිතයි.

මේ වන විට කණ්ඩායම් දෙකම තරඟ තුන බැඟින් ජයගෙන ඇති අතර කණ්ඩායම් දෙකම පරාජයට පත්ව ඇත්තේ තරඟ දෙකක් පමණයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භවීමට නියමිත වෙනවා.

READ:   ශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්