Sunday, October 25, 2026
Homeදේශීයවිදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීමට රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීමට රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන

විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළක් මෙවර අයවැය යටතේ ක්‍රියාත්මක බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මේ වන විටත් එහි පළමු මධ්‍යස්ථාන දෙක කුරුණෑගල හා කරන්දෙනියේ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

READ:   කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න රජයෙන් ඉඩම් - මනූෂ නානායක්කාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්