Thursday, September 10, 2026
Homeදේශීයචීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක්

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක්

චීන රජය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ආධාරයක් ලබා දී තිබෙනවා.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය පදනම් කරගෙන මෙරට සිසුන් දස ලක්ෂයක් ආසන්න පිරිසක් සඳහා, ආහාර වැඩසටහනක් යටතේ මෙම සහල් ආධාරය ලබා දී තිබෙනවා.

මෙම සහල් තොගය ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී භාරදීම සිදු කර ඇති අතර ඒ සඳහා චීන තානාපති Qi Zhenhong සහ මෙරට වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් සම්බන්ධ වි තිබුණා.

READ:   මහජන ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදාව කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්