Saturday, July 11, 2026
Homeක්‍රීඩාඩයමන් ලීග් තරඟාවලියේ යුපුන් අබේකෝන් 5 වන ස්ථානයට

ඩයමන් ලීග් තරඟාවලියේ යුපුන් අබේකෝන් 5 වන ස්ථානයට

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් එම ඉසව්වේ 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා.

යුපුන් අබේකෝන් වාර්තා කළ කාලය දැක්වුනේ තප්පර 10.14 ක් ලෙසයි.

මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් හිමිකර ගත් අතර දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකර ගැනීමට සමත්වුණා.

READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්